by Swarna Kanthi Perera (Author)
සතෙකුගේ පා ගැටෙන හඬකි.ඌ සිංහයෙකි.සිංහයා ගර්ජනා කරන්නට පටන් ගනී එහෙත් මට බියක නුපදී.සිංහයා සිය වාලධි හකුළුවා මා වෙතට ඉව කරයි. මගේ සිත එක පිම්මේ අපේ අතීතය කරා දිවයයි. 'ඔබට වැරදිලා ... මම සුප්පා දේවිය නොවෙයි...'
- Publisher : Sarasavi Publishers (January 1, 2016)
- Language : Sinhalese
- ISBN-10 : 9553107184
- ISBN-13 : 978-9553107183
Soduru Saerisara
$10.99Price
